Pages

How to Make Money with Minuteworkers

මේ බැනර් එක උඩ click කරන්න

minute workers


minuteworkers.com site එකේ free account එකක් හදන්න


ඊට පස්සේ email එක confirm කරන්න.


පස්සේ minuteworkers site එකට log වෙන්න.


ඊට පස්සේ යන්න Available Jobs page එකට - http://www.minuteworkers.com/jobs.php 


Available Jobs page එකේ තියන value එක අඩු (0.10$ වගේ) job එකක් කරලා බලන්න


ඔයාට කරන්න පුළුවන් job එකක් විතරක් කරන්න, මොකද employer ඉල්ලන proof දෙන්න පුළුවන් job එකක් වෙන්න ඕනේ


ඊට පස්සේ employer ඔයාගේ proof බලල payment එක approve කලාම ඔයාට ඒ සල්ලි credit වෙනවා 


ඔය විදියට දිගටම කරන යන්න 


1.00$ 2.00$ වගේ ලොකු ගණන් ගෙවන jobs කරන්න පුළුවන්USA, UK, Aus, Canada වගේ රටවල් වල ඉන්න අයට තමයි

බොරු කියන්නේ මොකටද, ඔයාල ඔය වගේ account එකක් හැදුවම මට 0.05$ හම්බ වෙනවා